Hand Massage/ Therapy + Neck+ Shoulder
Rs. 2,500.00
Duration: 60 min
Book Now
Description
ආයුර්වේද ශරීර අභ්යංනගය/ තෙරපි සියලු දෙනාම අනිවාර්යයෙන් ලබා ගත යුතු ශාරීරික හා මානසික ඉතා වටිනා ප්රවථිකාර ක්රමමයකි. මෙම ප්රුථිකාර ක්ර්මය මගින් ඔබ ඉතාමත් ක්රිකයාශීලී හා නිරෝගී නිදහස් පුද්ගලයෙකු බවට පත් කරයි. තෙරපි සත්කාර සම්පූර්ණ ශරීරයම භාහිරව හා අභ්යමන්තරව නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ
ඔබගේ ශරීරය සදහා වඩාත්ම ගැලපෙන ප්රාථිකාර ක්රරම යොදා ගන්නා බැවින් ඉතා ඉහල ගුණාත්මක භාවයක් ලැබේ.
මානසික පීඩනය දුරු කොට මනා මානසික නිරෝගී බවක් ලබා දේ. ඇස් පෙනීම වැඩි කරයි, මතක ශක්තිය වඩවයි.
ශරීරයේ ආහාර දිරවීමේ සිට ශරීර අභ්යෝන්තර හා භාහිර අවයව නිරෝගීව තබා ගැනිමට මහත් උපකාරී වේ.
ප්රසථිශක්තිකරණ පද්දතිය මනා ලෙස ක්රියයා කාරී වන බැවින් ඔබ රෝග වලින් ආරක්ශා කරයි.
ශරීරය තුල ගබඩා වී ඇති විශ කොටස් ශරීරයෙන් ඉවත් කිරීමට සහය ලබා දේ.
හන්දි හා පටක අස්ථි ආශ්රිශතව දිගු කලක් තිස්සේ පවතින වේදනාවන් දුරු කර ක්රිියාශීලීත්වය වැඩි කරයි.
සම ඉතා දීප්තිමත් හා නිරෝගී කරන අතර එල්ලා වැටීම, රැළි වැටීම, අදුරු පැහැ ගැන්වීම නැති කොට තරුණ පෙනුම ඇති සමාජය තුල කැපී පෙනෙන පුද්ගයෙක් කරයි.
සේවා ස්ථානයේ ඔබ කැපී පෙනන චරිතයක් බවට පත් වේ.
ඔබගේ ආයු කාලය වැඩි කරයි.
ඉතාමත් සුව දායක නින්දක් ලබා දේ.
ශරීර බර / ස්ථුල තාවය අඩු කරයි.
මුත්රාර, මල පහ, දහඩිය පිටවීම මනා ලෙස සිදු වීම නිසා ඔබ නිරෝගී වේ.
ඔසප් චක්රවය ක්රථමවත් වීම හා ලිංගික ක්රිමයාකාරීත්වය මනා ලෙස පවත්වාගෙන යාමට ඉතා හොද පිටිවහලක් ලැබේ. පවුලේ අය සමග ඉතා ක්රි යාශීලිව වැඩ කටයුතු සිදු කිරීමට උදව් වන බැවින් ඔබ සතුටින් සිටින කෙනෙකු බවට පත් කරයි.
නිළ තෙරපීම මහින් ඔබගේ ශරීරයේ බාහිර හා අභ්යයන්තර ඉද්රිුයන් උත්ත්තේජනය සිදු කරන බැවින් එම ඉද්රිකයන් මනා ලෙස ක්රිීයා කාරී වේ.
අප විසින් සිදු කරණු ලබන්නේ වෘත්තීමය සත්කාර සේවාවක් බැවින් පවුලේ අය සමග පැමිණ වෙනස වටහා ගන්න. (Not Spa)
මෙම සේවාව වෘතීමය ගරු කටයුතු සේවාවක් වන බැවින් ඔබගේ ඔබගේ ගෞරවය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අපගේ වගකීම වේ.
ඔබ තවමත් මෙවැනි සේවාවක් ලබා ගෙන නොමැති නම් දැන්ම ඔබගේ වෙලාව වෙන් කර ගන්න. ලෙඩ වෙලා චැනල් ගානේ ගොස් මුදල් හා කාලය අපතේ නොයවා නීරෝගීව ලස්සනට සිටින්නට දැන්ම පැමිණ අත් විදින්න.
ඔබගේ අවශ්ය්තාවය අනුව සුවිශේෂී පැකේජ හදුන්වා දී ඇති අතර ඔබ ලබා ගන්නා පැකේජය අනුව නොමිලේ ලබා දෙනු ලබන අමතර සේවාද අඩංගු වේ.